Company Description
COMPUTER HARDWERE TECHNECIAN
වයස අවු 18-23 අතර පුහුණු නුපුහුණු ළමුන් සඳහා පුරප්පාඩු ඇත
හෝමාගමට ආසන්න පදිංචිකරුවන් සඳහා පමණයි
වැටුප 15000-25000
පරිගණක භාවිතයට ඇති මූලික දැනුම මේ සඳහා ප්රමාණවත් වන අතර
පරිගණක පාඨමාලා හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ
