රැකියා ඇබෑර්තු - කඩුවෙල
කර්මාන්තශාලා සහායක
ක්ෂේත්රයේ වසර 40කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන දිවයිනේ ප්රමුඛ පෙළේ ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන කර්මාන්තශාලාවක පුරප්පාඩුව පවතින කර්මාන්තශාලා සහායක තනතුර සඳහා දිවයිනේ සියළුම ප්‍රදේශවලින් සේවකයන් කඩිනමින් බඳවාගැනීම දැන් සිදුකරනු ලැබේ.
වයස අවුරුදු 18ත් - 45ත් අතර පිරිමි හා වයස අවුරුදු18ත් - 35ත් අතර කාන්තා අයවලුන් මේ සඳහා බඳවාගැනේපෙර පුහුණුවක් අවශ්‍ය නොවේතනිව හෝ කණ්ඩායම් වශයෙන් බඳවාගැනීම් සිදු කරනු ලබයි.
මෙය ස්ථිර රැකියාවකිබඳවාගන්නා සේවකයින් සඳහා රු.32,000.00 - 40,00.00 අතර වැටුප්, ඉතාමත් සහන මිලට ආහාර (වේලකට රු.30ක් පමණයි), ආරක්ෂිත මාර්ගෝපදේශ, නොමිලේ නිල ඇඳුම්, පොලී රහිත ණය පහසුකම්, වාර්ෂික වැටුප් වැඩිවීම් ඇතුළුව වෙනත් දීමනා හිමිවේ.
සතියේ දින උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේවැඩිදුර තොරතුරු සඳහා 071 316 55 55 / 077 328 53 54 අමතන්න.