වයස අවු.25-45 අතර, ඉතා දක්ෂ කතා හැකියාවක් ඇති පළපුරුදු අලෙවි විධායක වරයෙකු වහාම අවශ්‍යව ඇතමූලික වැටුප 15000+Commision, සමග මසකට වැටුප රු.50,000/=වඩා උපයා ගන්නතමාගේ පෞද්ගලික පාවිච්චිය සදහා මෝටර් බය්සිකලයක්, පෙට්‍රල් දීමනා, නවාතැන් පහසුකම් හා ආහාර පාන නොමිලේ ආයතනය විසින් ලබාදේ.
මෝටර් බය්සිකලය සදහා බලපත්‍රය අනිවාර්ය වේසියළුම සහතික පත් වල මුල් පිටපත් සමග පැමිණෙන්න.