ජාත්‍යන්තර සමාගමක මූල්‍ය සේවා උපදේශකයකු ලෙස සේවය කිරීමට ඔබට අගනා අවශ්‍යතාවක්, ගෝලීය කොරෝනා වසංගත තත්වය හමුවේත් ඔබට තාක්ශනික ක්‍රමවේද මගින් මෙම රැකියාවේ නිරතවීමට පහසුකම්.
* ඔබ දැනට වයස අවුරුදු 20 ත් 55ත් අතරනම් මෙම සීමිත පුරප්පාඩු සදහා ඉල්ලුම් කල
හැක .
🔺 ආකර්ෂණීය ආදායම් .
🔺 විදේශීය පුහුණුව .
🔺 නිවාස / මෝටර් රථ ණය පහසුකම් .
🔺 Ipad/Laptops.
🔺 රක්ෂණ ආවරණ.
යන ආදි පහසුකම් ඔබ වෙත ලබා දෙනු ලැබේ.
# සුදුසුකම් :
✨අ.පො.ස (සා/පෙල) ගණිතය සමත්ව තිබීම අවම සුදුසුකමවේ.
✨ව්‍යාපාර කලමනාකරන පාඨමාලා හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ.
✨ අලෙවිකරණ පලපුරුද්ද ඇති අය සදහා අමතර දීමනා.
✨ කලුතර හා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි අය පමනක් අයදුම් කරන්න.
ඔබගේ ජීවදත්ත තොරතුරු පත පහත සදහන් Email ලිපිනය වෙත යොමු කරන්න..
( දැනට රාජ්‍ය සේවයේ රැකියාවල නියුතු අය සදහා අර්ධ කාලීනව මෙම රැකියාවේ නිරත වීමට අවස්තාව සලසා ඇත.)
අමතන්න : 0772445544
tiron.chaminda@aialanka.com.lk