රාජ්‍ය අංශ ඔබට මෙන්ම පෞද්ගලික අංශ සැමට අර්ධකාලීන රැකියාවක්...!!!!
තමන් සිටින ප්‍රදේශයේම රැකියාවේ යෙදීමේ පහසුකම සමග,
100% ක් සුරක්ෂිත වූ,
අර්ධකාලීන ක්‍රමයට මෙන්ම පූර්ණ කාලීනව සේවයේ නියුතුවියහැකි විධායක ශ්‍රේණියේ රැකියාවක් සදහා අදම අයදුම් කරන්න.
කා වෙනුවෙන්ද
- වයස 21-55 අතර ගැහැණු/පිරිමි
- විවිධ අංශ වල සේවයේ නියුතු සියල්ලන්ට විවෘත්තයි
ප්රතිලාභ
- ක්ෂේත්රයේ දැනට පවතින වැටුප් පැකේජ අබිභවු ඉතා ආකර්ශණීය පැකේජයක් හිමිවේ.
මෙම අවස්ථාව සදහා උනන්දු වයස 21 ත් 55 අතර, අවම අ.පො.ස සා/පෙල ගණිතය සමත් අයදුම් කරුවන් අයදුම්පත් යොමුකරන්න.
නිවසේ සුවපහසුව විදිමින් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ආකර්ෂණීය ආදායමක් උපයා ගැනීමට ඔබ උනන්දු වන්නේ නම්, `Work From Home` යන මාතෘකාව සමඟ ඔබේ අයදුම්පත්‍රය gomika.wijerama@aialanka.com.lk යන ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවන්න.
වැඩි විස්තර සඳහා උදේ 09.00 සිට පස්වරු 05.00 දක්වා 0771082281
යන අංකය අමතන්න.