කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ ආයතනයක සේවා කටයුතු සම්බන්ධීකරණය සදහා දක්ෂ පලපුරුද්ද ඇති හෝ නැති වයස 20-35 අතර ප්‍රියමනාප තරුණියන් වහාම බදවාගැනීම සදහා අවශ්‍යවේ.
සුදුසුකම්
- වසය 20-35 (ගැහැණු)
- අ.පො.ස සා/පෙළ හෝ උසස්පෙළ පෙනීසිටි
- කුරුණෑගලට අවම කි.මි30ක දුර සීමාවේ පදිංචි අය විශේෂයි
ප්රතිලාභ
- මූලික වැටුප+කොමිස් දීමනා සමග ක්ෂේත්රයේ ඉහලම වැටුප සහතිකයි
වැඩිවිස්තර සදහා 0770566118 යන අංකයෙන් අමතන්න.