වරාය ප්‍රවාහනයේ පුරෝගාමී ප්‍රසිද්ධ සමාගමක තෙල්/ඔයිල් බවුසර්, සිමෙන්ති බල්කර් හා කන්ටේනර් ප්‍රවාහනය සදහා වයස 18-35 අතර තරුණයන් “ කන්ටේනර් රිය සහයක” තනතුරු සදහා කඩිනමින් බදවා ගැනීමට අවශ්‍යයි.
සුදුසුකම්
වයස 18-35 අතර වීම.
නැවතී වැඩ කිරීමේ හැකියාව
ප්රතිලාභ
රු.60,000/= කට ආසන්න වැටුපක්
නවාතැන් හා නිල ඇදුම් නොමිලේ
ආහාර හා නඩත්තුව සදහා සති මුදල්
නොමිලේම පුහුණු වී ස්කැමල් රියදුරෙකු ලෙස සේවයට එක් වීමට අවස්ථාව
වාර්ෂික ප්‍රසාද දීමනා හා විනෝද සංචාර
වාර්ෂිකව දරුවන්ගේ අධ්‍යාපනයට මුදල්
කඩිනමින් බදවා ගැනීම් සදහා පෙ:ව:7.00-ප:ව:7.00 අතර පහත සදහන් අංක අමතන්න.
077-5888031