Fork Lift Operator - Ja - Ela
# තනතුර :- පළපුරුදු ෆෝක් ලිෆ්ට් ඔපරේටර් (දිවා/රාත්‍රී ) - ජාඇල
# වැඩි විස්තර සදහා අමතන්න :- 0763546230
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවුරුදු 18 - 45 ත් අතර අයෙකු විය යුතුය.
~ අයදුම්කරු අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි අයකු විය යුතුය.
# සේවා මුරය සහ ආයතනික ප්රතිලාභ :-
~ දිවා/රාත්‍රී සේවා මුර.
~ බර/සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය අවශ්‍යවේ.
~ පිළිගත් රැකියා පුහුණු ආයතනයකින් ලබා ගත් පිළිගත් සහතිකයක් සුදුසුකමක් වේ
~ මාස 6 ට වැඩි සේවා පළපුරුද්ද අත්‍යාවශය වේ.
~ තෝරා ගනු ලබන රැකියා අයදුම්කරුවන් සදහා 45000 - 60000 අතර මාසික වැටුපක්
~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
~ දිවා/රාත්‍රී ආහාර, තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
~ EPF/ETF අරමුදල්.
## රැකියාවට අදාළ වන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පමණක් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ##