Production Supervisor (Male / Female) - Pannala
# තනතුර :- Supervisor (Male / Female) - Pannala
# වැඩි විස්තර සදහා අමතන්න :- 0741925096
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අ.පො .ස (සා:පෙළ) සමත් / (උසස්:පෙළ) අධ්‍යාපනය සුදුසුකමක් වේ
~ අයදුම්කරු වයස අවු 18 - 45 අතර විය යුතුය.
~ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වේ
~ ඔබේ සුදුසුකම් සහ හැකියාවන් අනුව (රු 30,000 - 40,000 ) ආකර්ශනීය වැටුප්
~ රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර - නිල ඇඳුම් ලබා දෙනු ඇත.
~ EPF/ETF අරමුදල්.
## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.