About the role
~O/L හෝ A/L සමත්ව තිබීම
~ නිර්මාණශීලිව සිතීමේ හැකියාව
~06 වැඩි අත්දැකීම් තිබීම
~Graphic designing පාඨමාලාවක් හදාරා තිබීම
~Photoshop, Illustrator, InDesign ,CorelDraw පිළිබද මනා අවබෝධයක් තිබීම ,
~සිංහල, English typing හැකියාව තිබීම
~Digital Printing, offset Printing පිලිබදව අවබෝදයක් තිබීම
~වගකීමකින් වැඩ කිරීමේ හැකියාව
~ අවුරුදු 20- 30 අතර පිරිමි හෝ ගැහැණු ළමුන්
~ETF/EPF
~දක්ෂතාව මත වැටුප් වැඩිවීම
CV එක සමග Portfolio email කරන්න
nuwan@adroitgraphiclk.com
nuwank184@gmail.com