පිළිමතලාව `ඇග්බා` අධ්‍යාපන ජාලයට අනුබද්ධ ආයතන සඳහා උපකාරක පන්ති පැවැත්වීමට ආධුනික ගුරුවරියන් බඳවාගනු ලැබේ.
❖ මාසික ගුරු පුහුණුවක් සහිතයි.
❖ සුදුසුකම්
- වයස අවුරුදු 28ට අඩු
- මහනුවර දිස්ත්‍රික්කය තුල පදිංචි අය විය යුතුයි.
- අ.පො.සඋසස් පෙළ විෂයන් දෙකක් සමත් වීම.
❖ බඳවාගන්නා විෂයන්
- ප්‍රාථමික ශ්‍රේණි
- 6-11 ශ්‍රේණි (ප්‍රධාන විෂයයන්)
- සෞන්දර්ය විෂයන්.
❖ ප්‍රතිලාබ
- මාස 6ක් යන තෙක් ශිෂ්‍ය සමපාත ගෙවීම් පමණි.
-----------------------------------------------------------
වැඩි විස්තර සඳහා අමතන්න.
දුරකථන අංකය ලබාගැනීමට පහතින් ඇති Call Employer මත click කරන්න.