ඔබට අනගි අවස්ථාවක්....
කැළණියේ ප්රදේශයේ garment ආයතනයක මැශින් ක්රියාකාරියන් අවශය වේපළපුරුද්දක් තිබිය යුතුවේඅද්යාපනික සුදුසුකම් අවශය නොවේවයස 21- 40ත් අතර ගැහැණු හා පිරිමි
- මාසික මුලික වැටුප රුපියල් 20 000යි
- පැමිණිමේ දිමනා
- අතිරේක දීමනා
මේ වැනි වාසි රැසක් ඔබට හිමි වේ
සැලකිය යුතුයිමෙය man power නොවේ.