1987 දී ආරම්භ කරන ලද ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය දැනට සමාගම් 6 කින් සමන්විත වේසේවකයින් 1300ට වැඩි පිරිසක් දැනට සේවය කරන අතර ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය සිය සේවය බහු ජාතික සහ ජාතික ව්‍යාපාර වෙත අඛණ්ඩව ලබා දෙයි
ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය, අති නවීන තාක්ෂණයද, නවෝත්පාදන ක්‍රියාවලිය සහ ශක්තිමත් වැඩ ආචාර ධර්ම මගින් එහි එක් එක් කර්මාන්තය සදහා විශාල බලකොටුවක් ලබා දී ඇත
#තනතුර : Security Officer - පිළියන්දල
ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය තුල ආරක්ෂක නිළධාරීන් 40 දෙනෙකුගෙන් සමන්විත පෞද්ගලික ආරක්ෂක සේවාවක් සදහා ආරක්ෂක නිළධාරී පුරප්පාඩුව පවතී
සමාගමේ ආරක්ෂාව පිළිබදව සම්පුර්ණ වගකිව යුතු අතර ආරක්ෂක අංශය මගින් සියලුම පරිපාලන කටයුතු දිනපතා අධික්ෂණය කළ යුතුය පවත්වාගෙන යනු ලබන ලොග් සටහන් සහ වාර්තා වල නිරවද්‍යතාවය සදහා වගකිව යුතු වේ
#අවශ්‍ය සුදුසුකම් :
~ මනා පෞර්ෂයකින් හෙබි නායකත්ව හැකියාව සහ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව
~ වයස අවුරුදු 25ට වැඩි විය යුතුය
~ වැටුප සාකච්ඡ කරගත හැක
#අයදුම් කරන ආකාරය :
සුදුසු අයදුම්කරුවන් තම අයදුම්පත, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත් සහ ග්‍රාමසේවා සහතිකය හෝ පොලිස් සහතිකය සමග සතියේ දිනවල උදේ 08:00 සිට 12:00 දක්වා පැමිණ විමසන්න
නො170, මඩපාත, පිළියන්දල.
අමතන්න 0778553192