1987 දී ආරම්භ කරන ලද ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය දැනට සමාගම් 6 කින් සමන්විත වේසේවකයින් 1300ට වැඩි පිරිසක් දැනට සේවය කරන අතර ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය සිය සේවය බහු ජාතික සහ ජාතික ව්‍යාපාර වෙත අඛණ්ඩව ලබා දෙයි
ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය, අති නවීන තාක්ෂණයද, නවෝත්පාදන ක්‍රියාවලිය සහ ශක්තිමත් වැඩ ආචාර ධර්ම මගින් එහි එක් එක් කර්මාන්තය සදහා විශාල බලකොටුවක් ලබා දී ඇත
#තනතුර : Britol Operations Associate - පිළියන්දල
===================================
#සුදුසුකම් :
~ වයස අවුරුදු 18 - 38 ත් අතර
~ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව
~ අට වසර දක්වා පෙනී සිටීම
#ප්රතිලාභ :
~ ක්ෂත්රයේ ඉහලම වැටුප් සහ අනිකුත් දීමනා
~ සේවා කාලය අතරතුර ආහාරපාන (සහනදායි මිලකට)
~ නවාතැන් පහසුකම් (සහනදායි මිලකට)
~ ප්‍රසාද දීමනා
~ වාර්ෂික දීමනා
~ දක්ෂතාවයන්ට අනුව රැකියාවේ උසස්වීම්
~ සේවය ස්ථිර කිරීමෙන් පසු අනිකුත් දීමනා
#අයදුම් කරන ආකාරය :
සතියේ සෑම දිනකම පෙ.ව08:00 සිට ප.ව03:00 දක්වා
නො170, මඩපාත, පිළියන්දල.
අමතන්න 0762391498