පරිඝණක ටයිප් සෙටින් සදහා සේවිකාවන් අවශ්‍යව ඇත.
පුහුනු / නුපුහුනු වයස 26ට අඩු ගම්පහ අවට අය දැන්ම අයදුම් කරන්න.
පළපුරුද්ද සහ දක්ෂතාවය මත ඉහල වැටුප්.
- සිංහල / ඉංග්‍රීසි ටයිප් සෙටින් සදහා පළපුරුද්ද (නුපුහුනු අයටද අයදුම් කල හැක).
- ග්‍රැෆික් ඩිසයින් දැනුම අමතර සුදුසුකමකි.
- ගම්පහ අවටින් පමණයි.