ඔබත් නිර්මාණශීලී / දක්ෂ ග්‍රැෆික් ඩිසයින් ශිල්පියෙක්ද?
අප ආයතනයේ ග්‍රැෆික් ඩිසයිනින් සදහා සේවක සේවිකාවන් අවශ්‍යව ඇත.
පුහුනු / නුපුහුනු වයස 26ට අඩු ගම්පහ අය පමණක් දැන්ම අයදුම් කරන්න.
පළපුරුද්ද සහ දක්ෂතාවය මත ඉහල වැටුප්.
- NVQ 4,5 හෝ ඊට සමාන සුදුසුකම්.
- ග්‍රැෆික් ඩිසයින් සදහා අවුරුද්දකට නොඅඩු පළපුරුද්ද (නිර්මාණශීලී නුපුහුනු අයටද අයදුම්කල හැක).
- Illustrator, Photoshop දැනුම අත්‍යාවශ්‍යයි.
- ගම්පහ අවටින් පමණයි.