සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද?
O/L , A/L වලින් පස්සෙ ඔබත් රැකියාවක් සොයනවාද??
එහෙමනම් මේ ආරංචිය ඔයාලට....
# සුදුසුකම් :
~ වයස අවුරුදු 18 - 25 අතර
~ අ.පො.සසාමාන්ය පෙළ සමත් වීම
~ ප්රියමනාප පෙනුම
~ ක්රියාශීලි අයෙක් විය යුතුය .
~පරිගණක දැනුම ඇති(MS Office package)
~ පාරිභෝගික සත්කාරය සඳහා වූ කැමැත්ත සහ කැපවීම.
~සේවය කර පලපුරුදු ලත් අයෙක් නම් විශේෂයි.
තෝරාගත් ඔබට,
➫ ක්ෂේත්රයේ ඉහලම හා ආකර්ශනීය වැටුප්
➫ අතිකාල දීමනා
➫ EPF / ETF දායකත්වය
ප්රතිලාභ :
# වැටුපට සහ යැපුම්අ දීමනාවන්ට අමතර ව පුද්ගල දිරි දීමනා
# අනර්ඝ පුහුණු අවස්ථා
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
### වත්තල ප්රදේශයට දුරින් පදිංචි අයෙක් විය යුතුය(ස්ථීර ) වත්තල නගර සීමාව තුළ හෝ අවට පදිංචි පුද්ගලයින් පමණක් අයඳුම් කරන්න###
ඔබගේ අයඳුම්පත, අයඳුම් කරනු ලබන තනතුර සඳහන් කොට පහත ලිපිනයට හෝ විද්යුත් තැපෑලෙන් (අයඳුම් කරනු ලබන තනතුර මාතෘකාවේ සඳහන් කර) අප වෙත යොමු කරන්න.
rajitha.arangala@gmail.com
වැඩි විස්තර සඳහා මෙම දැන්වීමේ `Apply Now` හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.