වාහන පින්තාරුකරුවන්
කෙටි කලක් තුළ ඉමහත් ජනාදරයට පත්, කුරුණෑගල, කොළඹ පාර , මල්පිටිය පිහිටි Auto Clinic Plus අති නවීන වාහන සේවා කටයුතු ස්ථානයේ මෙහෙයුම් පුළුල්කිරීම සදහා එහි සෑම අංශයකම පුරප්පාඩු පවතින බැවින් දක්ෂ හා උනන්දු පුහුණු සේවකියන් ඉහත තනතුර සදහා කුරුණෑගල අවටින් වහාම අවශ්‍යවේ.
අවශ්‍ය සුදුසුකම්
- වයස 19-45 අතර (පිරිමි)
- අදාල තනතුරෙහි අවම වසර 1කට වැඩි පලපුරුද්ද අවශ්‍ය වේ
- නුපුහුණු අයදුම්කරුවන්ට ද අයදුම්කල හැකිය (පුහුණුව සමග සේවය සදහා)
- කුරුණෑගල අප ආයතනයට අවම කි.මී 35 ඇතුළත අයදුම්කරුවන් විශේෂයි
ප්රතිළාභ
- ස්ථිර සේවය සමග මූලික වැටුප් හා ඉලක්ක මත හිමිවන කොමිස් මුදල් ද සමගින් වාහන සේවා ක්ෂේත්රයේ වැටුප් පැකේජ අබිභවූ ඉතා ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිමිවනු ඇත.
- මසකට දින 04ක නිවාඩු හිමිකම්
- දක්ෂ හා පලපුරුදු සේවකයින් හට කෙටි කාලීන වැටුප් වැඩිවීම් හා උසස්වීම්
මෙම අවස්ථාවට අයදුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්නඔබගේ අයදුම්පත් වහාම මෙහි ඇති ඊ මේල් ලිපිනයට යොමුකරන්න.
ඊ මේල් ලිපිනය - autoclinicplus@gmail.com
අපගේ ලිපිනය - අංක 26 A, කොළඹ පාර , මල්පිටිය , කුරුණෑගල