ටින්කර් වරුන්
කෙටි කලක් තුළ ඉමහත් ජනාදරයට පත්, කුරුණෑගල, කොළඹ පාර , මල්පිටිය පිහිටි Auto Clinic Plus අති නවීන වාහන සේවා කටයුතු ස්ථානයේ මෙහෙයුම් පුළුල්කිරීම සදහා එහි සෑම අංශයකම පුරප්පාඩු පවතින බැවින් දක්ෂ හා උනන්දු (පුහුණු/නුපුහුණු) සේවකියන් ඉහත තනතුර සදහා කුරුණෑගල අවටින් වහාම අවශ්‍යවේ.
අවශ්‍ය සුදුසුකම්
- වයස 19-45 අතර (පිරිමි)
- අදාල තනතුරෙහි අවම වසර 1කට වැඩි පලපුරුද්ද අවශ්‍ය වේ
- නුපුහුණු අයදුම්කරුවන්ට ද අයදුම්කල හැකිය (පුහුණුව සමග සේවය සදහා)
- කුරුණෑගල අප ආයතනයට අවම කි.මී 35 ඇතුළත අයදුම්කරුවන් විශේෂයි
ප්රතිළාභ
- ස්ථිර සේවය සමග මූලික වැටුප් හා ඉලක්ක මත හිමිවන කොමිස් මුදල් ද සමගින් වාහන සේවා ක්ෂේත්රයේ වැටුප් පැකේජ අබිභවූ ඉතා ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිමිවනු ඇත.
- මසකට දින 04ක නිවාඩු හිමිකම්
- දක්ෂ හා පලපුරුදු සේවකයින් හට කෙටි කාලීන වැටුප් වැඩිවීම් හා උසස්වීම්
මෙම අවස්ථාවට අයදුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්නඔබගේ අයදුම්පත් වහාම මෙහි ඇති ඊ මේල් ලිපිනයට යොමුකරන්න.
ඊ මේල් ලිපිනය - autoclinicplus@gmail.com
අපගේ ලිපිනය - අංක 26 A, කොළඹ පාර , මල්පිටිය , කුරුණෑගල