ඔබට අපගේ ඇමතුම් මධ්‍යස්ථාන රැකියාව සමග සම්බන්ද වීමෙන්......
• මුලික වැටුප් සහ කාර්යසාධනය මත පදනම් වූ ආකර්ශනීය දිරි දීමනා,
• කඩිනම් වෘත්තීයමය දියුණුවක්,
• සති අන්ත දෙදින නිවාඩු,
• සුහදශීලි වැඩ පරිසරයක්,
• කුසලතා සංවර්ධනය සදහා පුහුණුවක් ලබාගත හැක.
• එසේම රාත්‍රී වැඩ මුර නැත
වැඩ කරන වේලාව - සදුදා සිට සිකුරාදා දක්වා පෙව8.30 සිට පව 5.30 දක්වා
අවශ්‍ය වන නිපුණතා සහ පළපුරුද්ද
1අ.පො.ස(සා.පෙළ) ගණිතය සහ භාෂා විෂයයන් ඇතුළුව සමර්ථ වීම
2ඉලක්ක සපුරා ගැනීම උදෙසා කැමැත්තක් දැක්විය යුතු අතරම පීඩනයක් යටතේ වැඩ කිරිමේ හැකියාව තිබිය යුතුය.
3කණ්ඩායම් හැගීමෙන් වැඩ කිරීමේ හැකියාව සහ තම වැඩ කටයුතු වගකිමකින් සිදු කල යුතු වේ.
4නව කුසලතා/ නිපුණතා සහ තොරතුරු ඉක්මනින් ඉගෙන ගැනීමඉගෙනීමට ප්‍රිය විය යුතුය
5හොඳ මූලික පරිගණක කුසලතාවයක් සහ නව මෙවලම් හා තාක්ෂණය ඉගෙනීමේ හැකියාව
6ගනුදෙනුකරුවන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වන අවස්ථාවේදීම පරිගණකය භාවිතා කිරීමට හැකි වීම.
7හොඳ කාල කළමනාකරණයවෙලාවට වැඩ කළ යුතු අතර හොඳ ස්වයං සංවිධානයක් තිබිය යුතුය.
8විශිෂ්ට සන්නිවේදනය,සවන්දීමේ කුසලතාවය සහ සහයෝගීතාව ගොඩනගා ගත හැකි වීම.
9ගනුදෙනුකරුවන් සමඟ ඉක්මනින් සබඳතාවය ගොඩ නගා ගැනීමේ හැකියාවගනුදෙනු කිරීමේදී ධනාත්මක ආකල්ප පෙන්වීම, ඉවසීමෙන් පාරිබෝගිකයා හැසිරවීම සහ නොපසුබට උත්සාහය ඒත්තු ගැන්වීම.
10දුෂ්කර අවස්ථාවන්හිදී අන් අය සමඟ කටයුතු කිරීමට හැකි විය යුතුයඋදාපැමිණිලි හෝ විරෝධතා සන්සුන්ව හැසිරවීම
11සිංහල භාෂාව හොඳින් කතා කිරීමේ හැකියාව