බෝඩා බෝඩා (පුද්ගලික) සමාගම යනු මෙරට පාර්සල් බෙදා හැරීමේ සේවාවට නව මගක් ගෙන ඒම සඳහා ඕස්ට්‍රේලියානු හවුල්කරුවකුගේ සහයෝගයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලාංකික කුරියර් සමගමකිඋසස් තාක්ෂණ යටිතල පහසුකම් වලින් මෙහෙයවනු ලබන බෝඩා-බෝඩා ශක්තිමත් පාර්සල් බෙදා හැරීමකින් රට පුරා ක්‍රියාත්මක වීමට සැලසුම් කරමින් සිටින අතර එමඟින් පාර්සල් බෙදා හැරීමේ නව පරිච්ඡේදයක් මෙරටට ගෙන එනු ඇත.
ඔබට මෝටර් බයිසිකල් පැදවීමේ බලපත්‍රයක් තිබේද?
රැකියාවක් හෝ අමතර අදායමක් සොයමින් සිටින්නෙක්ද? එසේනම් අප සොයන්නේ ඔබවයි.
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත - පිරිමි (කොළඹ සහ අවට බෙදා හැරීම)
========================================================
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】- වයස අවු.18 ට වැඩි
【~】- ප්‍රසන්න සිනහවක් සහිතව පාරිභෝගිකයින් පිළිගැනීමේ හැකියාව
【~】- කුරියර් සේවාවේ පෙර පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】- දිනකට රුපියල් 2,000.00 ක ස්ථාවර ගාස්තුවක්
【~】- පාර්සල් බෙදා හැරීම මත පදනම්ව ඉන්ධන ගාස්තු ලබා දෙනු ඇත
【~】- තමන්ගේම මෝටර් බයිසිකලයක් තිබීම අනිවාර්ය නොවේ
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` හි සඳහන් දුරකථන අංකය හරහා සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව9.00 සිට ප.ව4.00 දක්වා අප අමතන්න.
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 0773408738
# 𝓦𝓮𝓫 :www.bodaboda.lk