V S ඉන්ෆෝරමන්ෂන් සිස්ටම්ස් (පුද්ගලික) සමාගමේකාර්යාල සහායකයින් සඳහා පුරප්පාඩු 2 ක් ඇත (පුරුෂ)
කොළඹ අවට පදිංචි අපේක්ෂකයින් අයදුම් කිරීමට උනන්දු කරවනු ඇත.
# තනතුර : කාර්යාල සහායකයින් - කොළඹ 05
=================================
# රැකියාවේ කාර්ය භාරය :
【~】- කාර්යාලය පිරිසිදු කිරීම
【~】- තේ සෑදීම සහ පිළිගැන්වීම
【~】- සහ වෙනත් එදිනෙදා වැඩ
# ප්රතිලාභ :
【~】- ආකර්ෂණීය වැටුපක් සහ වෙනත් ප්රතිලාභ
【~】- රක්ෂණ ආවරණයක්
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
විස්තර සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව09.00 සිට ප.ව3.00 දක්වා පහල අංකයට අමතන්න
දුරකථන අංකය : 0773408738 අමතන්න
V S ඉන්ෆෝරමන්ෂන් සිස්ටම්ස් (පුද්ගලික) සමාගම
අංක 7, සුලෙයිමාන් ටෙරන්ස්,
කොළඹ 5