# තනතුර : ඇඟලුම් සේවිකාවන්
-----------------------------------------
* ඔබ පෙන්වන දක්ෂතාවය මත රුපියල් 40000ඉක්මවා යන වැටුපක්
* ආකර්ශනීය නිෂ්පාදන දිරි දීමනා
* පැමිණීමේ දීමනා
* නොමිලේ සෞඛය හා ප්‍රවාහන පහසුකම්
* ඔබේ දුවා දරුවන්ට ශිෂ්‍යත්ව නොමිලේ පොත් හා පාසල් බෑග්
* සෑම සාමාජිකයකුටම ලොක්ඩයුන් කාලයේදී සෑම මසකටම වරක් රුපියල් 3000 වඩා වටිනා වියළි ආහාර පාර්සලයක්
දැන්ම අමතන්න : සුමින්ද 0768783696
කවීෂා 0775409536
චාමර 0767135437