කැපවීමෙන් සේවය කිරීමට කැමති ඔබට සුහදශීලි කාර්යමණ්ඩලයක් සමග කටයුතු කිරීමට කදිම අවස්තාවක්Bread Cart ආයතනයේ හොරගස්මුල්ල ශාකාවේ මුදල් අයකැමි තනතුර සඳහා බඳවා ගැනීම් සිදුකෙරේ.
වයස 18-60 අතර
කාන්තා/පුරුෂ
අවම සා.පෙළ සමත්
පෙර අත්දැකීම් අනවශ්යයි
වැටුප 30,000
මිත්රශීලීව කඩිසරව කටයුතු කිරීමට කැමති ඔබ අදම අයදුම් කරන්න.