මහනුවර නගරයේ අවන්හලක සේවය කිරීමට කැමති පලපුරුදු සූපවේදින් දෙදෙනෙකු සදහා ඇබෑර්තු ඇත.
අදාල ක්ෂේත්රයේ අත්දැකීම් අනිවාර්ය අතර, කැෆේ මාදිලියේ අවන්හලක සේවා අත්දැකීම් ඇති අය විශේෂ වේ
දිනකට සේවාකාලය පැය 12කි
මාස 6කින් පසුව සේවයේ ස්ථීර කිරීම්.
සති අන්ත සහ නිවාඩු දින ඇතුළත්ව නම්‍යශීලී කාලසටහනකට අනුව වැඩ කිරීමට හැකි විය යුතුය.
මුළුතැන්ගෙයි සියලුම වැඩ කටයුතු සදහා නම්‍යශීලීව සහභාගී වීම අනිවාර්ය වේ.00
වැටුප රැ30,000 ත්, රැ50,000 ත් අතර ගෙවනු ලැබේ.
නේවාසික පහසුකම් සහ සේවාකාලය තුල ආහාර පාන සැපයේ.
වැඩි විස්තර සදහා අමතන්න