ඔබ වයස අවුරැදු 18 - 30 අතර නම් අපගේ ආයතනයේ පාරිභෙිගික ඇමතුම් මධ්‍යස්ථානයේ සේවය කිරිමට අවස්තාවක්.
ඔබ කලුතර නගරය අවට අවට පදිංචි අයෙකුනම් මේ සදහා සහභාගි විය හැක.
අවශ්‍ය සුදුසු කම්
අපො ස උසස් පෙලට පෙනී සිටිම
චතුර ලෙස සිංහල බස කතා කිරිමේ හැකියාව
පරිඝණක දැනුම එක්සල් වර්ඩ් පිලිබද දැන සිටිම.
රැකියාවේ ස්භාවය
ණය වාරික පිලිබද ගනුදෙනු කරැවන් දුරකථනයෙන් දැනුවත් කිරීම
රාජකාරි වේලාවන්
උදේ 9.00 සිට 5 දක්වා සදුදා සිට සෙනසුරාදා දක්වා
ඉහත කරැනු සම්බන්ධයෙන් ඔබ සෑහිමකට පත්වන්නේ නම් පහත සදහන් ,ලිපිනයට ලිපි ගොනු රෑගෙන පැමිණෙන්න
ග්‍රාමනිළධාරි සහතිකයක්.
ජාතික හැදුනුම් පතේ පිටපතක්.
ඔබගේ වෙනත් සහතිකයන්හී මුල්පිටපත්
දිනපතා පැවැත්වෙන සම්මුඛ පරිකෂණ සදහා අපගේ කලුතර ශාකාවේ පහත සදහන් ලිපිනයට පැමිණෙන්න.
ලිපිනය
36,2/2 උතුරැ කලුතර කලුතරprime finance ශාකාව පිහිටි ගොඩනැගිල්ලේ 2වන මහලේ ඔක්තෝම්බර් මස 01වන දින සිටි සෑම දිනකම උදෑසන 9.00 සිට පස්වරැ 5දක්වා සම්මුක පරිකෂන සදහා සහබාගි විය හැක උදෑසන 9ත් සවස 5ත් අතර කාලය තුල පමණක් වැඩිවිස්තර සදහා පහත දුරකථන අංකයන්ට ඇමතීමට කාරැණික වන්න.