එන්න එකතු වන්න!
සුපිරි වෙළඳ සැල් ක්ෂේත්රයේ ප්රමුඛයා සමග
# තනතුර : සේවා සහයක/ සහායිකා - යක්කල (රදාවාන පාර)
==========================================
# සුදුසුකම් :
* වයස 18 - 40 අතර කාන්තා /පිරිමි අයදුම්කරුවන්
* අ.පො.සසා/පෙළ විභාගය සදහා පෙනී සිටීම
# ප්රතිලාභ :
* ආකර්ෂණීය වැටුපක්
* නවාතැන් පහසුකම්
* රාජකාරී වේලාවන් තුල නොමිළේ ආහාරපාන
* දක්ෂතාවය අනුව සේවයේ උසස් වීම්
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
වැඩි විස්තර දැනගැනීම සඳහා, 0765416882 දුරකතන අංකය හරහා විමසන්න.