# තනතුර : ඉංජිනේරු සහයක (Electrical) - මීරිගම
========================================
මීරිගම, බාදුරාගොඩ පිහිටි, `මැජික්` අයිස්ක්‍රීම් කර්මාන්ත ශාලාවේ සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!
# සුදුසුකම් :
~ වයස 18 - 40 අතර පිරිමි අයදුම්කරුවන්
~ Electrician සම්බන්ධව CGTTI / NAB / ATI හෝ ඒ හා සමාන වෙනත්
ආයතනයක පූරණ කාලීන පාඨමාලාවක් හදාරා තිබීම.
~ අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා
වැටුප පළපුරුද්ද හා සුදුසුකම් මත සාකච්ඡා කර ගත හැක
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ අයදුම්පත පහත දක්වා ඇති විද්‍යුත් ලිපිනයට නොපමාව යොමුකරන්න,
thanuja.r@cargillsceylon.com
වැඩි විස්තර දැනගැනීම සඳහා,
0772867014