නුපුහුණු මෙහෙයුම් සහයක - (නිශ්පාදන/ ඇසුරුම් හා ගබඩා අංශ) - ජා ඇල (දෛනික වැටුප්)
ජා ඇල, මාඑළිය පිහිට GOLDI නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්...!!!
# තනතුර : නුපුහුණු මෙහෙයුම් සහයක (නිශ්පාදන/ ඇසුරුම් හා ගබඩා අංශ) - ජා ඇල
========================================================
# සුදුසුකම් :
~ වයස 18 - 40 අතර කාන්තා/පිරීමි අයදුම්කරුවන්
~ 8 ශ්‍රේණිය සමත් හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා
# ප්රතිලාභ :
~දිනක වැටුප රූ 1,580.00
~රාජකාරී වේලාවන් තුල නොමිළේ ආහාරපාන
~දක්ෂතාවය අනුව සේවයේ ස්ථිර වීමේ හැකියාව
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
වැඩි විස්තර දැනගැනීම සඳහා, 0765479058 / 0775046328 දුරකථන අංක හරහා විමසන්න.