රැකියා ඇබෑර්තු
දිවයිනේ අංක එකෙහි පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමේ බෙදාහැරීම් ව්‍යාපාර සහකරු වන අප ආයතනය අලෙවි ප්‍රවර්ධන ජාලය පුළුල් කිරීම සඳහා අලෙවි නියෝජිතයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.
ප්‍රදේශය - මීගමුව / කොච්චිකඩේ / කටාන
සුදුසුකම්
• අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ
• අලෙවි අංශයේ ඉහළ වැටුප් සමග ආකර්ෂණීය දිරිදීමනා,රක්ෂණාවරණ
• සේවක අර්ථසාධක, සේවක භාරකාර අරමුදල් වල දායකත්වය
කරුණාකර පහත අංකය අමතන්න.
Ceilao Logistics Private Limited
No 24,
වැලිහේන පාර,
කොච්චිකඩේ.
Contact No : 076 - 4429296