සෙලින්කෝ VIP රක්ෂණ සමාගමේ බදුල්ල ශාඛාවේ රථ වාහන අංශය සඳහා අලෙවි විධායක සහ සහකාර අලෙවි විධායක තනතුරු සදහා පුරප්පාඩු ඇත
වැටුප සාකච්ඡා කරගත හැකිය.
ප්රතිලාභ :
* ස්ථිර මූලික වැටුප
* මෝටර් රථයක් / යතුරු පැදියක්
* ඉන්දන දීමනා/ ජංගම දුරකථන ගාස්තු
* සෞඛ්‍ය දීමනා
* වාර්ෂික ප්‍රසාද දීමනා
අලෙවිකරණ ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් සේ සැලකේ.