අතුරුගිරියේ පිහිටි සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයෙහි පහත තනතුර සදහා සුදුසුකම් ඇති අයවළුන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
තනතුරු Vacancies
පෑස්සුම්කරු Fitter
ප්ර්රතිලාභ
නොමිලේ නිළ ඇදුම් නිවාස පහසුකම් සහ ආයතනික වෛද්‍ය පහසුකම්
පැය 08 ක් සේවා කාලය සමග අතිකාල දීමනා
නිෂ්පාදන හා පැමිණිමේ දිමනාවන්
නවාතැන් පහසුකම්
EPF /ETF දීමනාවන්
වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අදම අමතන්න නැතහෝත අපගේ ඊ තැපෑල වෙත ඔබගේ අයදුම්පත යොමු කරන්න.
E - Mail :- vacancies@ceylonsteel.com
දුඅංකය :- 011 220 6095, 075 642 2806,071 470 5790,071 2140722
මානව සම්පත් කළමනාකාරන අංශය,
සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ්, ඔරුවල, අතුරුගිරිය.