අතුරුගිරියේ පිහිටි සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයෙහි පහත තනතුර සදහා සුදුසුකම් ඇති අයවළුන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
තනතුර
පද්ධති අධීක්ෂණ ක්‍රියාකරු Tracking System Monitoring Operator
• නොමිලේ නිළ ඇදුම් නිවාස පහසුකම් සහ ආයතනික වෛද්‍ය පහසුකම්
• පැය 08 ක් සේවා කාලය සමග අතිකාල දීමනා
• නිෂ්පාදන හා පැමිණිමේ දිමනාවන්
• නවාතැන් පහසුකම්
• EPF /ETF දීමනාවන්
වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අදම අමතන්න නැතහෝත අපගේ ඊ තැපෑල වෙත ඔබගේ අයදුම්පත යොමු කරන්න.
E - Mail :- vacancies@ceylonsteel.com
දුඅංකය :- 011 220 6095, 075 642 2806,071 470 5790,
071 2140722
මානව සම්පත් කළමනාකරන අංශය,
සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ්, ඔරුවල, අතුරුගිරිය.