# තනතුර : විශේෂ ආරක්ෂක නිලධාරීන්
(SPECIAL SECURITY GUARDS)
===================================
* ආරක්ෂක නිලධාරියාට ඉංග්‍රීසි භාෂාවෙන් සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය
* විශේෂ ප්‍රමුඛතාවය ත්‍රිවිධ හමුදාව විශ්‍රාමිකයින්ට
# ප්රතිලාභ :
~ නවාතැන් පහසුකම් , නොමිලේ ආහාර
~ නොමිලේ වෛද්‍ය පරීක්ෂණ
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ වැටුප මසකට රු.35,000 / = සිට ඉහළට