DCHoldings අප ආයතනයේ ලිපිකරු (office clerk) තනතුර සඳහා පුරප්පාඩු ඇත.පවතින කොවිඩ් තත්වය හේතුවෙන් සම්මුඛ පරික්ෂනයට පමණක් පැමිණ පුහුණුව නිවසේ සිට කල හැකපහත සුදුසුකම් ඇති ඕනෑම අයෙකුට අයදුම් කල හැක
>> වයස අවුරුදු 18- 35 අතර වීම
>> ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ෂවයටම අයදුම් කල හැක
>> අ.පො.ස (ස.පෙ) සමත් වීම
>> Ms Office පාඨමාලාව හදාරා තිබිම විශේෂ සුදුසුකමකි
>> දුර පලාත්වලින් අයදුම් කරන්නන්ට නවාතැන් ප්‍රවාහන හා ආහාර පහසුකම් සැපයේ
>> වැටුප් 25000- 45000 + (EPF/ETF)
>> පාඨමාලා හදාරන අයටද අයදුම් කල හැක
>> මහනුවර සහා නුවරඑළිය අවටින් විශේෂයෙන් සේවකයින් අවශ්‍යවේ
ඉහත සුදුසුකම් සපුරාඇතිනම් අයදුම් කල හැක අයදුම් කිරිමට Apply Now මත click කරන්න
විමසිම් :- 0704839069