අප ආයතනයේ කාර්යාල සම්බන්ධිකරන නිළදාරි තනතුර සඳහා පුරප්පාඩු අැත
සුදුසුකම් හා දීමනා 👇
>> වයස 18 -30 අතර
>> අ.පො.ස (ස.පෙ) පෙනිසිටි
>> ස්ත්රි/පුරුෂ දෙපාර්ෂවයටම අයදුම් කල හැක
>> Ms office පාඨමාලාව හදාරා තිබිම විශේෂ සුදුසුකමකි
>> පාඨමාලා හදාරන සහ මෙවර උ.පෙ පෙනීසිටිඅයටද අයදුම් කල හැක
>> දුර පලාත්වලින් අයදුම් කරන්නන්හට නවාතැන් පහසුකම් සැපයේ
*නුපුහුණු අය සඳහා කෙටිකාලින පුහුනුවක් ලබා ගත හැක
වැඩි විස්තර සඳහා විමසන්න 0704839069