අප ආයතනය සඳහා පිළිගැනීමේ නිළදාරිණියන් දෙදෙනෙකු අවශ්‍යව ඇත.පහත සුදුසුකම් සපුරා ඇතිනම් අදම අයදුම් කරන්න
>> වයස අවුරුදු 18- 35 අතර වීම
>> ප්‍රියමනාප වීම,කාරුණිකව කතා කිරිම (දරුවන් සමග කතා කිරිමට වන නිසා )
>> අ.පො.ස (ස.පෙ) සමත් වීම (මෙවර විභාග ප්‍රතිඵල ලැබුනු අයටද අයදුම් කල හැක)
>> Ms Office පාඨමාලාව හදාරා තිබිම විශේෂ සුදුසුකමකි
>> දුර පලාත්වලින් අයදුම් කරන්නන්ට නවාතැන් ප්‍රවාහන හා ආහාර පහසුකම් සැපයේ
>> වැටුප් 25000- 45000 + (EPF/ETF)
>> පාඨමාලා හදාරන අයටද අයදුම් කල හැක
>> මහනුවර සහා නුවරඑළිය අවටින් විශේෂයෙන් සේවකයින් අවශ්‍යවේ
ඉහත සුදුසුකම් සපුරාඇතිනම් අයදුම් කල හැක අයදුම් කිරිමට Apply Now මත click කරන්න
විමසීම් 0704839069