ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන් අලෙවි ආයතනය සමඟ අදම එක්වන්න
# තනතුර :ප්රදර්ශනාගාර වෙළඳ සහායක / සහයිකා ගම්පහ දිස්ත්රික්කය
================================================
# සුදුසුකම් :
අ.පො.ස ( සා.පෙළ ) සමත්
වයස අවු .18 -28 අතර
කාර්යශුර,සුවදශීලි, සහ ප්රියමනාප පෙනුමැති
කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කයන්හි සේවයට කැමති
ඉංග්රීසි භාෂාව හැසිරවීමේ හැකියාව අතිරේක සුදුසුකමකි
ආකර්ෂණිය වැටුප් සහ දීමනා
සුපිරි වෙළඳ සංකීරණවල සේවය කිරීමට අවස්ථාව
# ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ඉල්ලුම් කළ යුතු ආකාරය
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `Apply Now` හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
දුරකථන අංකය : 0777815845
සැ .යු අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන් සඳහන් කරන්න
careers@dsisamson.com
ඩ්.සැම්සන් සහ පුත්රයෝ පුද්ගලික සමාගම
නො 257 හයිලෙවල් පාර
නාවින්න, මහරගම
0777815845