# තනතුර : උකස් මධ්‍යස්ථාන ලිපිකරු - ගම්පහ
=======================================
ගම්පහ ප්‍රදේශයේ තුල පෞද්ගලික ආයතන කිහිපයක ස්ථිර සේවයට අයදුම්පත් දැන් කැදවේ
# සුදුසුකම් :
~ වයස 18 -40 අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
~ සාමාන්‍ය පෙළ පෙනිඉසිටි සැමටම අයදුම් කල හැකිය
~ මෑන් පවර් නොවේ
~ පුහුණු කාලය තුලදී වැටුප්
~ ෆීල්ඩ් නොමැත
~ පළපුරුද්ද අනවශ්යි
# ප්රතිලාභ :
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `Apply Now` හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.