සපුගස්කන්ද පිහිටි නිෂ්පාදන සහ ඇසුරුම් කිරීමේ ආයතනයක් සදහා වයස අවු.18ත් අවු.45ත් අතර පිරිමි සේවකින් බදවා ගනු ලැබේ.
දින/සති වැටුප් ලබා ගතහැක
උදේ 08 සිට සවස 05 දක්වා
දිවා අහාර නොමිලේ
සදුදා සිට සෙනසුරදා දක්වා දින 06 සේවය
ඉරිදා දින නිවාඩු.
OT පැයකට රු.140.00
නේවාසික පහසුකම් අවශ්‍ය අයට පහසු මිලට ලබා
ගත හැක.
ETF / EPF වරප්‍රසාද සහිතයි
අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද අත්‍යාවශ්‍ය නොවේ