💥✍️කඩිනම් බඳවා ගැනිම් සදහා පලවන දැන්වීමකී මෙය 💥💥
🤜ඉතා හදිසි පුරප්පාඩු 10
දිවයින පුරා ප්‍රදේශයන් කිහිපයක් ආවරණය වන පරිදි පිහිටි ටයිල් නිශ්පාදිත කර්මාන්තශාලාවන්හී සේවය සදහා අනුයුක්ත කිරිම වෙනුවෙන් නිශ්පාදන සහයකවරුන් කඩිනමින් බඳවා ගැනිම සදහා සම්මුඛ පරික්ෂණ දැන් පැවැත්වේ .
👉💥💥ඔබගෙන් අපේක්ෂිත සුදුසුකම් 💥💥👈
💁වයස අවු 18= 45අතර
💁 ගැහැණු / පිරිමි සේවකයින්
💁අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි
💁යහළුවන් කණ්ඩායම් එකම සේවා ස්ථානයේ සේවය කිරිමේ හැකියාව .
💁පළපුරුද්ද හෝ වෙනත් සුදුසුකම් අනවශ්‍යයි .( පුහුණුව සමග රැකියා අවස්ථාව )
සුදුසුකම් සහිත අයදුම්කරුවන් හට පවතින තත්වය හමුවේ වුවද👣 ස්ථිර වශයෙන් පූර්ණකාලීන සේවයේ යෙදීමේ අවස්ථාව 👣හිමිවන අතර තවද ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිම්වේ෴
👉💥💥අමතරව 💥💥👈
✍️👉 අර්ථසාධක හිමිවේ
✍️👉 තෝරාගත් ප්‍රදේශයන් සධා ප්‍රවාහන පහසුකම් සහිතයි .
✍️ 👉 සුදුසුකම් මත හා කැපවීම උනන්දුව මත රැකියා උසස්වීම් හා වැටුප් වැඩිවීම් සහිතයි.
✍️ 👉 ආහාර ,නවාතැන් වෛද්‍ය පහසුකම් සැපයේ
✍️ 👉 සමාගම් ලාභය මත ගෙවන වාර්ශික බෝනස් හිමිකම් ඇත.
✍️👉 වාර්ශික ක්‍රීඩා උත්සව හා විනෝදචාරිකා.
👉💥මෙම බදවා ගැනිම් ඉතා කඩිනම් බැවින් 💥👈
සම්මුඛ පරික්ෂණ හා රැකියා සදහා යොමු වීමේදී ඔබගෙ
@ හැදුනුම්පතෙහී පිටපතක්
@ උප්පැන්න සහතික පිටපතක් රැගෙන පැමිනෙන්න.
සම්මුඛ පරික්ෂණ සතියේ දිනයන්හී පැවැත්වේ දිනයක් වේලාවක් වෙන්කරවා ගැනිමට වැඩි විස්තර සදහා මෙහී ඇති දුරකථන ☎ 076 1516806 අංකය හරහා සම්බන්ධ වන්න.