# තනතුර : රියදුරු
--------------------------
මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශයෙන් රියදුරු මහතුන් අවශ්‍ය වේ
වයස අවුරුදු 25-55ත් අතර බර වාහන රියදුරු බලපත්‍රය හිමි
# පළපුරුදු :
* අවම වසර 1 කට වැඩි කාලයක්
# අධ්‍යාපන සුදුසුකම් :
* සාමාන්‍ය පෙළ විභාගයට
රු 25000 සිට ඉහළට + අතිකාල දීමනා සහ දුර ගමන් සඳහා අමතර දීමනා
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න
0707775323 / 08102221580
ඊ - මේල් : hr@dinapalagroup.com8