👷♂️ මේසන් බාස් (පෙදරේරු) - දීර්ඝකාලීන සේවාවක් සඳහා ඇබෑර්තු- මිරිගම
🏠 බොග්ගල්, කළු ගල්, පොයින්ට් ගල්, මායිම් බිත්ති බැදිම, කපරාරු කිරීම, කොන්කීට් වැඩ සහ නිවාස වැඩ සඳහා
🧍♂️ වයස් සීමාව: වයස 30-60
✔️ වැඩ පළපුරුද්ද අවශ්‍යයි
💰 වැටුප: දිනකට රුපියල් 3000 හෝ කොන්ත්‍රාත් පදනම
🛏️ අමතර පහසුකම්: නැවතිමට හොඳ පහසුකම් ඇතුළුව සලකා බැලිය හැකිය
🆔 ජාතික හැදුනුම් පත/ වත්මන් පොලිස් /චරිත සහතිකය අවශ්‍යයි
📱🏷️ කරුණාකර අයදුම්කරුවන් පමණක් වැඩි විස්තර සඳහා අමතන්න