👷 🚜 Excavator Operator ඇබෑර්තු - මීරිගම
👷 ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරැවන් ඇබෑර්තු - මීරිගම| (සති අන්තයේ වැඩ පමණි)
🧓 වයස් සීමාව: වයස 30-55 (පමනි)
✔️වැඩ පළපුරුද්ද: අවුරුදු 5+ ක්
⏲️ වැඩ කරන වෙලාවන්: සෙනසුරාදා සහ ඉරිදා පමණි; 8:30AM to 4:45PM
💵 වැටුප: RS පැයට Rs: 375/=
🆔 ජාතික හැදුනුම් පත/චරිත සහතිකය අවශ්‍යයි
🏷️ කරුණාකර අයදුම්කරුවන් පමණක් කරුණාකර වැඩි විස්තර සඳහා අමතන්න