ප්‍රයිම්මුවර් රියදුරු තනතුර - Prime Mover Driver
**ඔබට අවශ්‍ය සුදුසුකම්,
+ වයස අවුරුදු 30-50 අතර අයෙකු වීම.
+ බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
+ TATA ප්‍රයිම්මුවර් පළපුරුද්දක් තිබීම අමතර
සුදුසුකමක් ලෙස සැලකේ.
**අපෙන් ඔබට
+ රු.60,000/= සිට 70,000/= දක්වා වැටුපක්
+ EPF /ETF දීමනාවන්
+ නවාතැන් පහසුකම්
වැඩි විස්තර සදහා අමතන්න;
📞 0776756713