කළමණාකරු
සුපර්වයිසර්වරු (රෙස්ටුරන්ට්)
ඉහත රැකියා අවස්ථා සදහා හෝටල් ක්ෂේත්රයේ දක්ෂ සහ පළපුරුදු අයවලුන් අයදුම් කරන්න .
වැටුප් සාකච්ඡ කරගත හැක.
නවාතැන් පහසුකම් සහ අහාර පාන නොමිලේ .
මානව සම්පත් කළමනාකරු ,
ඩිලයිට් රෙස්ටුරන්ට්,
නො24 දළදා වීදිය, මහනුවර.
අමතන්න 077 22 52 330 / 077 33 19 965 / 077 33 22 988