සුරක්ෂිත රැකියාවක් සදහා එන්න අප හා එක් වන්න..
* දෙහිවල පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවට ජුකි යන්ත්‍ර ක්‍රියාකරුවන් අවශ්‍යයි
*විවිධ මහන මැෂින් සමඟ පළපුරුද්ද වැදගත් වේ
*වයස 18-45 අතර.
*25000-30000 අතර වැටුප.
* Annual Bounus
* ප්‍රවහන දීමනා
* නැවතීමේ පහසුකම් ( bording facility)
* ආකර්ෂණීය නිෂ්පාදන දිරි දීමනා.
* ආහාර පාන දීමනා
*අතිකාල දීමනාව ලබා දෙනු ඇත.
*පැමිණීමේ දීමනාව ලබා දෙනු ඇත.
* සේවා මුරය - 8.00am - 5.30pm
* අමතන්න - 0776815722