තනතුර පිළිබඳව
වරාය හා නාවික අංශවල රැකියා සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්...!!!
කොළඹ වරායේ නැවි අංගනයේ නැංගුරම් ලා ඇති පැසෙන්ජර් හා බහාලුම් නෟකා අළුත්වැඩියා කටයුතු සදහා සේවකයන් වහාම අවශ්‍ය වේ.
වරප්‍රසාද
- වැටුප් 55000 වැඩි
- ස්ථිර රැකියාවක් සමග etf/epf
- ආහාර නවාතැන් සමග නිල ඇදුම්
- ආකර්ෂණීය වැටුප් සමග සේවය උසස් වීම්
- පවතින කොරා්නා වසංගත තත්වය හමුවේ වෛද්‍යපරීක්ෂණ නිතර සිදුකිරීම
- ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම
අයදුම්කිරීමට අදම අමතන්නසීමිත රැකියා ප්‍රමාණයක් සදහා පමණි