#තනතුර : සීග්ර දුතයින්
============================================
#ආයතනය පිලිබඳ : දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනය සඳහා සෑම ප්රදේශයකිනම බෙදා හැරීමේ නියෝජිතයින් අවශ්යි
* ක්ෂේත්රයේ පළපුරුද්ද
* ඉංග්රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති
* වයස අවුරුදු 55 අඩු
* වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්රයක් තිබීම
* මාර්ග පිලිබඳ මනා දැනුම ඇති
* අවංකව හා වගකීමෙන් වැඩ කල හැකි
# දීමනා :
* ආකර්ශනීය වැටුප්
* EPF,ETF සමඟ දීමනා රැසක්
පෙ.ව 8.00 සිට ප.ව 5.00 පමණක් අමතන්න
Domestic Express Pvt Ltd