#තනතුර : සීග්ර දුතයින් - යක්කල
===========================================
දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට සීග්ර දුතයින් - යක්කල ශාඛාව ගම්පහ දිස්ත්රික්කය සඳහා ඇබැර්තු ඇත
#අයදුම්කරු : (යතුරු පැදි / ත්රී රෝද රථ / ලොරි රථ )
* වයස අවු.50 අඩු
* ක්ෂේත්රයේ පළපුරුද්ද
* අ.පො.ස ( සා /පෙළ ) දක්වා
* ඉංග්රීසි කියවීමේ හා කියවීමේ හැකියාව ඇති
* වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්රයක් තිබීම
# දීමනා :
* ආකර්ශනීය වැටුප්
* EPF,ETF සමඟ දීමනා රැසක්
Domestic Express Pvt Ltd